පුවත් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් Published 9 months ago on September 6, 2024 By editor ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබේ. හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, ඩී. තොටවත්ත, ආර්. ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී ගොපල්ලව එම තනතුරු සඳහා පත්කර ඇති බව සඳහන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 week ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්2 days ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්1 week ago ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක් පුවත්1 week ago ගෝඨාභය සමඟ “වේරැස් ගඟේ ” පැටලුණ භාතිය – සංතුෂ් පුවත්6 days ago “ජනාධිපතිතුමනි, අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ” (වීඩියෝ)