පුවත්

අමද්‍යප දිනය වෙනුවෙන් හෙට බාර් වහයි

Published

on

හෙට (03) යෙදෙන ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් හෙට දිනයේදී දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

Trending

Exit mobile version