පුවත් අම්පාරේ කොහු කම්හලක ගින්නක් Published 2 years ago on November 9, 2023 By editor අම්පාර නවගම්පුර ප්රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ අම්පාර නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා ඇති බව වාර්තා වේ. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!