පුවත්

අම්බිගා සජිත්ගේ අතට බ්‍රේස්ලට් එකක් දායි

Published

on

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 

එහිදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී අම්බිගා සැමුවෙල් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අත් පලඳනාවක් පැලඳ වූ අයුරු. 

කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා ද මෙහි සිටී.

Trending

Exit mobile version