පුවත්

අමාත්‍යංශ බොහොමයකට ඉලක්ක වෙත යන්න බැරි වෙලා!

Published

on

මෙම වසරේ ලබාදී තිබූ ඉලක්ක වෙත යාමට අමාත්‍යාංශ බොහොමයක් අසමත් වී ඇතැයි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා ජනපතිවරයාට වාර්තාවකින් දැනුම් දී ඇත.

ජනාධිපති කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශවල ප්‍රගතිය සමාලෝචනය කරමින් කරන ලද විමර්ශනයකින් මේ බව හෙළිවී තිබේ.

අයවැයෙන් මම වසරට වෙන් කළ මුදල් නිසියාකාරව වියදම් නොකිරීම, ඉලක්ක වෙත නොයාම, යෝජිත ව්‍යාපෘති අසාර්ථක වීම යන කරුණු මෙමගින් පෙන්වා දී ඇත.

Trending

Exit mobile version