පුවත් අමාත්‍යාංශ ලේකම් පුටුවක් අලුත් වේ Published 2 years ago on November 3, 2023 By editor කෘෂිකර්ම හා වැව්ලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් බී.එල්.ඒ.ජේ.ධර්මකීර්ති මහතා පත්කර තිබේ. 2023 ඔක්තෝබර් 27 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය පහත පරීදිය. 2356-25_SDownload Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! කලා22 hours ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්