අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ප්‍රකාශ වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි වෙත ගියේ විශේෂ දූත මෙහෙවරක් සඳහා යැයිද වාර්තා වේ.
ඔහුගේ මෙම චාරිකාව ගැන නිල වශයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නැතත් තවත් දින කිහිපයකින් බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද පැවසේ.
මූලාශ්‍රය – දේශය