පුවත්

අයවැය දෙවන වර කියවීම සම්මතයි

Published

on

2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ 2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම සම්මතවූ බවය.

Trending

Exit mobile version