පුවත්

අරක්කුවල යූරියා; පරීක්ෂණ කරන්නැයි CIDයට කියයි

Published

on

සිවිල් අරගල ව්‍යාපාරයේ සභාපති දර්ශන තන්ත්‍රිගේ නැමැත්තා විසින් යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ දේශීය මත්පැන් වල යූරියා අඩංගු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමින් මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) පැමිණිල්ලක් කළේය.

මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවට ද සිය පැමිණිල්ල මගින් අනාවරණය කළ බව සංජය මහතා කියා සිටී.

දර්ශන මහතාගේ තොරතුරු සාවද්‍ය නම් වහාම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද සංජය මහතා ඉල්ලා සිටී.

Trending

Exit mobile version