පුවත්

අරක්කු බෝතල්වල බොරු ලේබල් කේස් එක CIDයට යයි!

Published

on

මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ අද (19) මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Trending

Exit mobile version