පුවත්

අරගලකරුවන් පිරිසක් මිරිහානේදි අත්අඩංගුවට

Published

on

මිරිහාන ජුබිලි කණුව අසළ අද (31) පස්වරුවේ පැවති විරෝධතාවක් අතරතුර සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු ඇතුළු අරගලකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැති විරෝධයට අදට වසරක් සපිරීම නිමිති කරගෙන සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර, ප්‍රදේශයට අතිරේක ආරක්ෂක අංශ යොදවා තිබුණි.

එම විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය

Trending

Exit mobile version