පුවත් අරවින්ද සම්මානයත් සමග යළි දිවයිනට Published 2 years ago on November 18, 2023 By editor ICC “Hall of Fame” ගෞරවයට ලක්වූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා සිය සම්මානයත් සමග අද (18) උදෑසන දිවයිනට පැමිණියේය. ඔහුට එම සම්මානය පසුගියදා ඉන්දියාවේ දී ලබාදුනි. එම සම්මානය හිමිකරගත් සිව් වැනි ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ක්රීඩකයා අරවින්ද ය. Related Topics:CricketlkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! කලා23 hours ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්