පුවත්

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Published

on

නව දූෂණ විරෝධී පනතේ පවතින විධිවිධානවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත් කර තිබේ.

Trending

Exit mobile version