පුවත්

අලි තුනක් “පුලතිසි” පීලි පන්නයි!

Published

on

පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙහි අද (13) උදෑසන වන අලි තිදෙනකු ගැටීමෙන් එය පීලි පැන තිබේ.

එම අනතුර හතරැස්කොටුව ප්‍රදේශයේදී සිදුව ඇත.

මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයෙ දුම්රිය ධාවනය අඩාල වී ඇතැයි වාර්තා වේ.

Trending

Exit mobile version