පුවත්

අලී සහීර් මවුලානා ගේ සහයත් ජනපතිට

Published

on

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය.

ඒ, කොළඹ මල් පාර් පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුවය.

Trending

Exit mobile version