රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද (11) සිට සතියක පාසල් නිවාඩු කාලයක් ක්‍රියාත්මකය.
පළමු පාසල් වාරයේ තුන්වන අදියර යළි අප්‍රේල් 21වන සඳුදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
පළමු වාරයේ තුන්වන අදියර මැයි මස 9 වනදා අවසන් වීමට නියමිතය.