නව ආණ්ඩුව පත්වීමෙන් පසුව ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 මුදල් වර්ෂයේ සේවාවන් සඳහා ප්‍රතිපාදන සැලසෙන ආකාරයෙන් නව ප්‍රතිපාදන සම්මත කිරීම මෙහි අරමුණයි.
අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද (05) සහ හෙට (06) දින දෙකෙහි පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇති.