පුවත්

අවම වැටුප වැඩි කරන්න යයි

Published

on

ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අනුව, ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් ජාතික අවම වැටුප රු. 12,500 සිට රු. 17,500 දක්වා වැඩිකිරීමට නියම කෙරේ.

තවද, ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇත.

Trending

Exit mobile version