පුවත්

“අවිනිශ්චිතතාවයන් මැද නත්තල සැමරීම, බලාපොරොත්තුව සැමරීමකි”

Published

on

සවිමත් සුචරිතානුකූල පදනම් ප්‍රතිස්ථාපනය කිරීමෙන් නත්තල වඩා අර්ථාන්විත හා ජවසම්පන්න එකක් බවට පත්වන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා මන්ත්‍රණ සභා මහා නායක – ඩබ්. පී. එබනේසර් ජෝසප් දේවගැතිතුමා පවසයි.

මෙවර නත්තල් පණිවිඩය නිකුත් කරමින් ජෝසප් දේවගැතිතුමා වැඩිදුරටත් පවසා සිටින්නේ කාන්තාවන්ගේ ගෞරවය හා ආරක්ෂාව සහතික කිරීමෙන් නත්තල් සැමරීම වඩා අර්ථ ගැන්වෙන බවයි.

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටින්නේ සියලු අවිනිශ්චිතතාවයන් මැද නත්තල සැමරීම, බලාපොරොත්තුව සැමරීමක් බවයි.

එබනේසර් ජෝසප් දේවගැතිතුමාගේ සම්පූර්ණ නත්තල් පණිවිඩය මෙසේය :

Trending

Exit mobile version