පුවත්

අවුරුදු නැකත් නම් ඉතින් රාජ්‍ය නැකත් කමිටුවේ නැකත්ම විතරයි

Published

on

විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Trending

Exit mobile version