පුවත්

අවුරුදු 15ට වැඩි පිරිමි ළමුන් අතර ඒඩ්ස් අවදානම වැඩිවෙලා

Published

on

තරුණ පිරිස් අතර ඒඩ්ස් වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පැවසුවේ, අවුරුදු 15ත් 30ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති බවය.

පසුගිය වසරේදී අවුරුදු 15ත් 30ත් අතර ආසාධිතයින් 25ක් වාර්තා වී ඇති බවද ඇය පැවසූවාය.

මූලාශ්‍රය – අදදෙරණ

Trending

Exit mobile version