“අස්වැසුම” සඳහා ලැබී ඇති අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් නිවැරදිව තීරණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පරික්ෂා කිරීම් ආරම්භ කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය – ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
සුබසාධන ප්‍රතිලාභ අවශ්‍ය සියලුම සුදුස්සන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඇතුළත් කිරීමට රජය සහතික වනු ඇතැයි ඔහු විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.