පුවත්

අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට

Published

on

යාපනයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් නෙදුන්තිවූ ප්‍රදේශයේ අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ඒමට ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

මේ වන විට යාපනය ඩෙල්ෆ් දුපත දක්වා මුහුදු ගමන්ද නතර කර දමා තිබෙන බව පැවසේ.

ඒ අනුව අදාල රෝගීන් නෙදුන්තිව් සිට පලාලි ගුවන්තොටුපල වෙත ගුවනින් රැගෙනවිත් එතැන් සිට යාපනය ශික්ෂණ රෝහල දක්වා යොමු කිරීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.

Trending

Exit mobile version