ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කාන්තාවන් පිරිසක් සමග නර්තනයේ යෙදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
මේ විඩියෝව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී ඇති අතරම ඔහුට එසේ විනෝදවීමට අයිතියක් නොවන්නේ දැයි ඇතැමුන් ප්‍රශ්නකර සිටී.