පුවත්

ආශු  ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පෞද්ගලික හේතුවක් මත ඒ මහතා ධූරයෙන් ඉවත්වී ඇති බවය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කර ආශු මාරසිංහ මහතා කටයුතු කර තිබිණි. 

Trending

Exit mobile version