පුවත්

ඇණහිටි විදුලි සැපයුම යථා තත්ත්වයට

Published

on

කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයක අද (24) දින සිදුවූ හදිසි විදුලිය ඇණහිටීම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කලින් පවසා තිබුණේ කොලොන්නාව 132 KV විදුලි උපපොළේ කේබල් පිපිරීමක් සහ බිඳවැටීමක් හේතුවෙන් මෙම විදුලිය ඇණහිටීම සිදුවූ බවයි.

Trending

Exit mobile version