පුවත් ඇමැති අලි සබ්රිගේ මව අභාවප්රාප්ත වෙයි Published 9 months ago on September 9, 2024 By editor විදේශ ඇමැති අලි සබ්රි මහතාගේ මව වූ ෆාතිමා සරීනා උවයිස් මහත්මිය අභාවප්රාප්ත වූවාය. දේහය 18/1, සුදර්ශන පාර දෙහිවල නිවෙසේ තැන්පත් කර ඇති අතර භූමදාන කටයුතු දෙහිවල ජුම්මාපස්ජිඩ් පල්ලියේදී අද(09) පස්වරු 7ට සිදු කෙරේ. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!