පුවත්

ඇමෙරිකානු NGO වලින් ජීවිතාරක්ෂක ඖෂධ පරිත්‍යාගයක්

Published

on

ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධාන විසින් ලංකාවට ජීවිතාරක්ෂක ඖෂධ පරිත්‍යාග කර ඇතැයි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම මත සිදුකර ඇති මෙම පරිත්‍යාගයේ වටිනාකම  ඇමරිකානු ඩොලර් මිලියන 27කි (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 10).

Trending

Exit mobile version