පුවත්

ඇල්පිටිය ප්‍රා. සභිකයන්ගේ ධූර කාලය දික්කරයි

Published

on

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන්ගේ ධූර කාලය දීර්ඝ කරමින් අතිවිශෙෂ ගැසට් නිවේදයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව,  ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන්ගේ ධූර කාලය 2024 නොවැම්බර් 04දා දක්වා දීර්ඝ කර තිබේ.

Trending

Exit mobile version