පුවත් ඉදිරි දින තුනෙත් විදුලි කප්පාදුව පැය 3යි Published 2 years ago on November 8, 2022 By editor හෙට (9) සිට නොවැම්බර් 11දා දක්වා විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්! පුවත්1 week ago දිවයින පුරා රෝහල්වල ඖෂධ 190 ක හිඟයක් පුවත්6 days ago ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය පුවත්2 days ago ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි පුවත්1 week ago අස්වැසුම අප්‍රේල් වාරිකය අද බැංකුවට විදෙස්5 days ago ට්‍රම්ප්ගෙන් හාවඩ් විශ්වවිද්‍යාලයට තර්ජනයක්