එළඹෙන සති අන්තයේ විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා (19 – 20) යන දින දෙක තුල A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුල පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ඇත.
ලබන 21 වන සඳුදා A,B,V,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ.