පුවත්

ඉදිරි දින 10 ඇතුළත රනිල් – සජිත් සාකච්ඡාවක්

Published

on

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

ඒ අනුව ඉදිරි දින 10 ක කාලය තුළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

Trending

Exit mobile version