පුවත්

ඉදිරි පැය 36 දී ප්‍රදේශ කිහිපයකට මහ වැසි!

Published

on

ඉදිරි පැය 36ක කාලය තුළ දිවයිනේ නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

දිවයිනේ සෙසු ප්‍ර දේශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක් පමණ වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Trending

Exit mobile version