පුවත්

ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාට චීනයේදී නව පත්වීමක්

Published

on

විදේශ රටවල් හා මිත්‍රත්වය සඳහා ග්වංදොං මහජන සංගමය (Guangdong People’s Association for Friendship with Foreign Countries) විසින් සිය 11 වැනි විධායක මණ්ඩලයේ ගරු සභා සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති – ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාව පත් කර තිබේ.

එම සංගමයේ සභාපතිනිය වන ලියු චන්සි මහත්මිය විසින් චීනයේ ග්වංජෝ නුවරදී මෙම පත්වීමේ ලිපිය අබේසේකර මහතාට පිරිනමා ඇත.

Trending

Exit mobile version