පුවත්

නිල ආරාධනයකට අනුර කුමාර ඉන්දියාවට

Published

on

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත්වේ.

ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව සිදුකරන මෙම සංචාරයට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන මහත්වරු දිසානායක මහතා සමග ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

පුවත් කෙටියෙන්
ලන්සා JVP නායකයින්ගේ බිරින්දෑවරුන්ට අමුතු කතාවක් කියයි (වීඩියෝ) 

Trending

Exit mobile version