ඉන්දියාව ශ්‍රී ලාංකිකයන් සඳහා ඊ වීසා ලබාදීමට නිර්දේශ කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව විවේකය ගතකිරීම, ව්‍යාපාර, සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ සඳහා ඉන්දියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලංකන් සඳහා ඊ-වීසා ලබාදීම සිදු කිරීමට නියමිතය.
indianvisaonline.gov.in/evisa/tvoa.html වෙත පිවිසීමෙන් ඔන්ලයින් වීසා අයැදුම් කිරීමට හැකියාව තිබේ.