ඉන්දියාවේ පාලනයේ පවතින කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
ප්‍රහාරය හෙළාදකිමින් හා විපතට පත්වුවන්ට ශෝකය පළ කරමින් ජනාධීපතිවරයා සිය X ගිණුමෙහි සටහනක් තබා තිබේ.
එම සටහන,
මේ අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කාශ්මීරයේ පහල්ගම්හි සංචාරකයින් ඉලක්ක කරගනිමින් සිදුවූ වෙඩි තැබිමේ සිදුවීම තමන් විසින් දැඩිව හෙලා දකින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.
විපතට පත් සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පලකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පැතීම ද හිටපු ජනපතිවරයා තම ලිපියේ සඳහන් කර ඇත.
එම ලිපිය,
සබැඳි පුවත්