පුවත් ඉන්දීය බිත්තර හදිස්සියේම වැඩිකරයි; දැන් 42යි Published 1 year ago on January 21, 2024 By editor ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙතෙක් ලංකා සතොස රුපියල් 35 කට අලෙවි කළ ආනයන බිත්තරයක මිල අද සිට රුපියල් 42 දක්වා වැඩි කළ බවද ලංකා සතොස කළමණාකරුවෙකු පැවසීය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!