පුවත්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉෆ්තාර් භෝජන සංග්‍රහයක්

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා විසින් 2023 අප්‍රේල් 11 වන දින කොළඹ දී ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය  අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය  තාන්ත්‍රිකයන්, ව්‍යාපාරික සහ මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Trending

Exit mobile version