පුවත්

ඉන්දීය විදේශ කටයුතු ඇමති මෙරටට එයි

Published

on

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා අද (19) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

සිය සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමග ද ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Trending

Exit mobile version