පුවත්

ඉන්දුනීසියානු භූකම්පනයෙන් මිය ගිය ගණන 40 පනියි

Published

on

අද (21) ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46කට වඩා වැඩි බව විදෙස් වාර්තා වල දැක්වේ.

බීබීසී සේවය වාර්තා කරන්නේ පුද්ගලයන් 700කට වඩා පිරිසක් තුවාල ලබා ඇති බවයි.

5.6ක රිච්ටර් මාපක අගයක ප්‍රබලත්වයක් ගත් මෙම භූමිකම්පාවේ මධ්‍යස්ථය වාර්තා වූයේ සුමාත්‍රා දූපයේ බටහිර ප්‍රදේශයේ පිහිටි Cianjur නගරයෙනි.

Trending

Exit mobile version