පුවත්

ඉන්දුනීසියාව හා වරණීය වෙළෙඳ ගිවිසුමක්!

Published

on

අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාවට ප්‍රතිලාභදායී වෙළෙඳ සබඳතා ගොඩනගා ගැනීමට සුදුසු විභවයක් සහිත වෙළෙඳ හවුල්කරුවෙකු ලෙස හඳුනාගනු ලැබ ඇත.

 ඒ අනුව, දිගුකාලීනව එරට සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ අරමුණින් එහි මූලික පියවරක් වශයෙන් වරණීය වෙළෙඳ ගිවිසුමකට එළඹීම පිණිස සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ගරු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

Trending

Exit mobile version