ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මගී යාත්‍රා සේවය අද (16) යළිත් ආරම්භ විය.
IndSri Ferry Services නම් පෞද්ගලික මෙහෙයුම්කරුවෙකු විසින් ක්‍රියාත්මක කරන Sivagangai නම් මගී යාත්‍රාව, මගීන් 50ක් සමග, ඉන්දියවේ නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරායට පැමිණ තිබේ.
ඔවුන්ව යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබුණි.