පුවත්

ඉරානයෙන් ඩොලර් මිලියන 1.8ක ඖෂධ ප්‍රදානයක්

Published

on

ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් පිළිකා ඖෂධ ඇතුළු ඩොලර් මිලියන 1.8 ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රදානයක් භාර දී ඇති බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය – කෙහෙළය රඹුක්වැල්ල මහතා පවසයි.

ඉරාන තානාපති – Hashem Ashjazedah මහතා විසින් මෙම දුෂ්කර අවස්ථාවේදී සහයෝගීතාවයේ සංකේතයක් ලෙස, මෙම ප්‍රදානය හරහා ඉරානයේ මිත්‍රත්වයේ පළ කළ බව, කෘතඥතාවය ප්‍රකාශ කරන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version