පුවත්

උණුවතුර වීදුරුව රුපියල් 100 යි; තැන යාපනේ

Published

on

මේ වන විට උණුවතුර වීදුරුවක් රුපියල් 100කට අලෙවි කරණ බව හෙළිව තිබේ.

ජාතික පාරිභෝගික පෙරමුණ විසින් හෝටල් බිල්පතක් ඉදිරිපත් කරමින් මේ බව තහවුරු කර ඇත.

මෙසේ උණුවතුර වීදුරුවක් රුපියල් 100කට අලෙවිකර ඇත්තේ යාපනයේ LAVIN’S නිර්මාන්ශික අවන්හලේදීය.

අදාළ බිල්පත පහත දැක්වේ.

Trending

Exit mobile version