පස්වැනි ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය 2025 සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අදාළ අයදුම්පත් යොමු කල හැකිය.
ඒ අනුව අද (13) දින සිට එළැඹෙන ජූනි 27 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එම නිවේදනය පහතින්,