පුවත්

උත්සවය සමයේ පාරිභෝගික අධිකාරිය දිගටම වැඩ

Published

on

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.

මාර්තු 20දා සිට මේ දක්වා අධිකාරිය වැටලීම් 1400කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසයි.

මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම මෙන්ම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් මෙම වැටලීම් සිදුකර ඇත.

Trending

Exit mobile version