පුවත්

උත්සව සමයේදී රථවාහන නීති දැඩි කෙරේ

Published

on

උත්සව සමයේදී රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ, බීමත් රියදුරන් සොයා ගැනීමේ මෙහෙයුම් සඳහා ස්වසන පරීක්ෂණ නල කට්ටල ලක්ෂ පහළොවක් දිවයිනේ පොලිස් ස්ථානවලට බෙදා හැර ඇති බවය.

Trending

Exit mobile version