පුවත්

උ/ පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකරන්න එකඟ වෙයි!

Published

on

අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ.

ඒ අද පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුවය.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය :

Trending

Exit mobile version