පුවත් එක්සිම් බැංකුවේ සභාපති හා ජනපති අතර සාකච්ඡාවක් Published 2 years ago on January 12, 2023 By editor චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ණය ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්න විසඳීම සඳහා හුවමාරු සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහ තිරසාර සංවර්ධනයට උපකාර කිරීමටත් මෙහිදී චීන එක්සිම් බැංකුවේ නියෝජිත පිරිස ඒකඟ වී තිබේ. See moreThe two sides agreed to further strengthen exchanges and collaboration on the resolution of Sri Lanka's debt issues, and help the island's economic recovery and sustainable development.2/ pic.twitter.com/xph3zmWBvo— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) January 11, 2023 Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා1 day ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!